Posts

Showing posts from September, 2019

⁣⁣බොකාගොන්න දේවාලය (කෙටිකතාව-සාම්ප්‍රධායික සන්නිවේදනය )

බොකාගොන්න දේවාලය                         මමත්,මල්ලීත්,නංගීත් පාසල් නිවාඩුව පැමිණෙන තෙක් ඇඟිලි ගනිමින් නොඉවිසිලිවන්තව බලා සිටින්නේ සීයා සහ අත්තම්මා බැලීමට ඔවුන්ගේ නිවසට යාමටටය.ඔවුන් ජිවත් වුණේ ඉතාමත් සුන්දර ගම්මානයකය.මගේ සීයා විශ්‍රාමලත් පාසල් ගුරුවරයෙකි.ඔහු ඉතාම ඥානවන්ත පුද්ගලයෙකි.අප එහි ගියවිට ඔහු ඉතාමත්  ලස්සන කතා අපට කියා දෙයි.                                                                 මාගේ සීයා සහ අත්තම්මා ජීවත් වන්නේ "පිටකුඹුර" නමින් හදුන්වන ඉතාමත් සශ්‍රීක සුන්දර ගම්මානයකය.මෙවර පාසල් නිවාඩුව සුපුරුදු පරිදිම අම්මාත්,තාත්තාත්,නංගීත්,මල්ලීත්,මමත් එහි ගියෙමු.                අප එහි යනවිට නිවසේ සිටියේ අත්තම්මා පමණි.අත්තම්මා අප දැක ඉතාමත් සතුටු විය.ඇය මාත් මගේ නැගණිය සහ මල්ලීත් ඉතාම ආදරයෙන් සිප වැලඳ ගත්ත...