අම්මා

..අම්මා..
නුබ කුස පුරා පයන පුන්සඳ
කිසිදින මා අභියසට නොවඩී
මා සිත් අහසේ දිදුලන පුන්සඳ 
කිසිදිනෙක මා සිත් අහසින් බැස නොයයි..
අම්මේ ඒ නුඹයි
නුඹට සම කරන්නට
මේ විශ්වයේ ඇත්තේ එක දෙයයි
අම්මේ ඒ නුඹම පමණයි

Comments

  1. එක හිතින් ආදරේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්න්වනම් ඒ අම්මා විතරමයි... 😘😘😘😘

    ReplyDelete
  2. අවංක අකලංක අාදරේ... අම්මා..

    ReplyDelete
  3. අවංක අකලංක අාදරේ... අම්මා..

    ReplyDelete
  4. 😍😍😍😍😍😍😍😍

    ReplyDelete
  5. Lssanai machi ammata denna puluwan hodama artayak...

    ReplyDelete
  6. අම්මා කියලා කියන්නෙ,
    ලෝකේ අර්ථවත්ම සහ ආදරණීයම අකුරු තුන...!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

⁣⁣බොකාගොන්න දේවාලය (කෙටිකතාව-සාම්ප්‍රධායික සන්නිවේදනය )